කිසිදු කිසිදින බිඳහෙලනු බැරි අහස සූරන පවුරු පදනම් තියෙද්දෙන් තව තියෙද්දෙන් උන්ගේම පෙරහැරෙන් උන්ගේම හරසරින් උන්ගේම තල්ළුවෙන් උන්ගේම මල් පලස් මතින් උන්ගේ නුවර මැදට ආ බැවු නොපෙනෙණ අපේ එකෙක්
කිසිදු කිසිදින බිඳ හෙලනු බැරි අහස සූරන පවුරුප පදනම් - ඇතුලෙන් පුපුරුවන නුවර මැදට ආ අපේ එකෙක්
කිසිදු කිසිදින බිඳ හෙලනු බැරි අහස සූරන පවුරුප පදනම් - ඇතුලෙන් පුපුරුවන නුවර මැදට ආ අපේ එකෙක්
Comments
Post a Comment